Subscribe:

Ads 468x60px

Labels

Sunday, October 27, 2013

බියකරු ස්පෑම් !

ස්පෑම් ඉ-මේල් ඇවිත් අවුරුදු 35යි



අදින් අවුරුදු 35 කට කලින්,එනම් 1978 මැයි මාසයේ 03 වැනිදා, ඇමෙරිකාවේ ඩෙක් (DEC) කොම්පියුටර් සමාගමේ ගැරී ‍තෝක් නමැත්තා අමුතු පන්තියේ ඉ මේල් පණිවුඩයක් යැවීය.එය, අද තිබෙන අන්තර්ජාලයේ
මූලාරම්බක ජාලය වන ආපානෙට් (ARPANET) ජාලය ඔස්සේ යැවූ ආරාධනා පත්‍රයකි. ආපානෙට් ජාලය පාවිච්චි කළ 393 දෙනෙකුට නැවත නැවත ලැබෙන සේ මේ යැවූ පණිවිඩය ලෝකයේ පළමු ස්පැම් ඉ මේල් පණිවුඩයයි. එහෙත්  මෙසේ තොග වශයෙන් යවන ඉ මේල් කාටත් කරදරයක් නොවුණේ එකල ඒවා හොද අරමුණු ඇතිව ටික දෙනෙක් භාවිතා කළ නිසාය.

0 comments:

Post a Comment