Subscribe:

Ads 468x60px

Labels

Friday, December 21, 2012

100+ Useful Keyboard Shotcuts For Windows



THE GENERAL SHORTCUTS

  • CTRL+C (Copy)
  • CTRL+X (Cut)
  • CTRL+V (Paste)
  • CTRL+Z (Undo)
  • Delete (Delete)
  • Shift+Delete (Delete the selected item permanently without placing the item in the Recycle Bin)
  • CTRL while dragging an item (Copy the selected item)
  • CTRL+Shift while dragging an item (Create a shortcut to the selected item)
  • F2 key (Rename the selected item)
  • CTRL+RIGHT ARROW (Move the insertion point to the beginning of the next word)
  • CTRL+LEFT ARROW (Move the insertion point to the beginning of the previous word)
  • CTRL+DOWN ARROW (Move the insertion point to the beginning of the next paragraph)
  • CTRL+UP ARROW (Move the insertion point to the beginning of the previous paragraph)
  • CTRL+Shift with any of the arrow keys (Highlight a block of text)
  • Shift with any of the arrow keys (Select more than one item in a window or on the desktop, or select text in a document)

Face Book account එක Hack කරලද කියලා බලමු!

ගොඩාක් යලුවොන්ට තියෙන ප්‍රශ්නයක් තමා තමන්ගේ එකට තව කවුරු හරි ලොග් වෙනවද කියලා බලාගන්න කොහොමද කියන එක ...ඉතින් අපේ mark zukerberk මාමා ඒකට හොද Security Feature  දීලා තියෙනවා .ඉතින් අපි බලමු මොකද්ද මේ Security Feature එක කියලා

Facebook හැක් කරලද කියලා බලා ගන්න දැන් අලුත් Security Feature එකක් තියෙනවා...එකෙන් පුලුවන් කවුද ඔයාගෙ Account එකට අන්තිමට log වුනේ කවුද කියලා බලන්න  . අන්තිමට ලොග් වුන රට මොකද්ද , වෙලාව  සහා මොන බ්‍රොව්ස්ර් එකෙන්ද ලොග් වුනේ කියලා බලන්න මේකෙන් පුලුවන්  .ඉතින් දැන් මම කියලා දෙන්න යන්නේ එක කරන්න කොහොමද කියලා 



Windows 8 වලට Windows 7 Start Menu එක ගමුද?

This is a quick tutorial on how to restore the start menu in Windows 8. After revelation of Windows 8 the main complain was the missing start menu. Although some people like Metro UI, they still need the old start menu back in Windows 8.  You can use a small software called ViStart to get rid of this.

As usual you should download the software by following link

Windows Phone 8 පෙනුම ඔබේ Android දුරකථනයටත්

 වින්ඩෝස් ෆෝන් 8 ගැන කතා කරද්දි ගොඩක් අයට මතක් වෙන්නෙ මයික්‍රොසොෆ්ට් සමාගම අලුතින් හඳුන්වා දුන් මෙට්‍රෝ (මොඩර්න්) ටයිල් ඉන්ටර්ෆේස් එක. දැන් එය ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. ටච් ස්ක්‍රීන් සහිත ජංගම දුරකථන හා ටැබ්ලට් වලටත් මේ අලුත් අතුරුමුහුණත බොහොම සාර්ථකයි. කෙසේ වුවත්  ඇන්ඩ්‍රොයිඩ්  ජංගම දුරකථන හා ටැබ්ලට් භාවිතා කරන අයට මේ අත්දැකීම ලබා ගන්නට බැහැ. නමුත් මේ ලිපියෙන් ඔබට හඳුන්වා දෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලට මෙට්‍රෝ (මොඩර්න්) ඉන්ටර්ෆේස් එක ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන.
Windows 8


දුරකථනයෙන් පාලනය කළ හැකි දුරස්ථ Vibrator එකක්

සමාජ ජාල සංකල්පය ලෝකයේ වේගයෙන් ජනප්‍රිය වීමත් සමග මිනිසුන් අතර සංනිවේදන මාධ්‍යක් ලෙසද එය ප්‍රසිද්ධ වුණා. ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා එයට ලැබුණේ විශාල පන්නරයක්. දැන් සමාජයේ ෆේස්බුක් ආදරවන්තයන්, ස්කයිප් ආදරවන්තයන් ඕණෑතරම්. ඔවුන්ගේ සම්බන්ධතා පවත්වාගෙන යාමට අන්තර්ජාලය අත්‍යාවශ්‍ය කාරණයක්. කෙසේ වෙතත් අන්තර්ජාලය හරහා ආදරය කිරීම සාමාන්‍ය ආදරයකට වඩා බොහෝ වෙනස්. ඔබත් එසේ ආදරය කරන කෙනෙක්නම් ඒ ගැන හොඳින්ම දන්නවා ඇති. නමුත් දුරස්ථ ආදරයක පැටලුණ පෙම්වතුන්ගේ අවශ්‍යතා සපුරාලන්නට ස්කයිප් හෝ ෆේස්බුක් ප්‍රමාණවත් වන්නේ නැහැ. කෙසේ වෙතත් තාක්ෂණයේ දියුණුවත් සමඟ අපූරු සොය ගැනීම් ලොවට ඉදිරිපත් වෙනවා. මේ එවැනි එක් අපූර්ව හඳුන්වා දීමක්.
මේ උපකරණය Vibease නමින් හඳුන්වනවා. සරළව විස්තර කළහොත් මෙය vibrator එකක්. නමුත්

Android Device එකෙන් Computer එක පාලනය කරමුද ?

මේ දවස් වල වැඩ්යෙන්ම කතා වෙන්න Android Device ගැනනේ. ඉතින් අද මම හිතුවා ඔයාලට අලුත්ම විදියේ දෙයක් දෙන්න..
ඔයාට ඔයාගේ Android Device එකෙන් ඔයාගේ Computer එක පාලනය කරන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද ? ඉතින් දැන් මම කියලා දෙන්න යන්නෙ ඒ ගැන....
( you can access computer’s basic input system for control the mouse and the keyboard which means gain the control of the whole computer. Also you can have remote controls for Windows Media Player, Power controls, VLC Media player, Slideshow, Task manager, File manager and many others.)

මේ සදහා පහතින් තියෙන පියවරවල් අනුගමනය කරන්න :ඪ්

Thursday, December 20, 2012

FACEBOOK FAN PAGE එකේ LIKE බලන් ඉද්දි වැඩි වෙන්න

 
ෆේස්බුක් එකත් එක්කම ෆේස් බුක් ෆෑන් පේජ්ස් අද වෙන කොට සෑහෙන්න ජනිප්‍රියයි.බ්ලොග් ලියනකොට උනත් බ්ලොග් එක ප්‍රචලිත කිරීමේ එක මාධ්‍යක් තමා facebook fan page.පේජ් එකේ ලයික් වැඩි වෙනවා කියන්නේ අදාල බ්ලොග් එකේ පෝස්ට් එක හරි පේජ් එකේ පෝස්ට් එක හරි බලන පිරිස වැඩි වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.ඒ එක්කම තමන්ගේ බ්ලොග් එක ඉබේම ප්‍රචාරණය වෙනවා මේ හරහා .facebook fan page එකේ  like  වැඩි කරගන්න එක එක ක්‍රම තියනවා.ෆේස්බුක් එකේ ඉන්න ගමන් කාටහරි චැට් කරලා පේජ් එක ලයික් කරන්න කියන එකට වඩා සිම්පල් ක්‍රමයක් ගැනයි මම අද කියන්න යන්නේ.එහෙනම් වැඩේට බහිමු.

FACEBOOK GROUP එකට යාළුවෝ සේරම එකපාරින් ADD කරමුද?

ෆේස් බුක් ගෘප් දේ වෙන කොට සෑහෙන්න ජනප්‍රිය මාධ්‍යක් වෙලා ඉවරයි.ෆේස්බුක් ගෘප් එකක වටිනාකම රඳා පවතින ප්‍රධානම දේ තමා මෙම්බර්ස්ලා ගාන.කොහොමද තත්පර ගානකින් තමන්ගේ යාළුවෝ සේරම තමන් කැමති ගෘප් එකට ඇඩ් කරන්න පුළුවන් උනොත්.කරන්නේ මෙහෙමයි


මෙතනින් ෆේස් බුක් ට ලොග් වෙන්න 
Account setting > Security > Secure browsing disable කරගන්න
මෙම්බර්ස්ලා ඇඩ් කරගන්න ඕනේ ගෘප් එකට යන්න
Firefox වලදී Ctrl +shift+K එකපාර ක්ලික් කරන්න chrome වල f12 ඔබන්න
යටින් එන වින්ඩෝ එකේ “console‘‘  select කරන්න
පහතින් දීලා තියෙන කෝඩ් එක ආපු වින්ඩෝ එකේ යටින්ම code add  කරන්න තියෙන තැන පේස්ට් කරන්න

Wednesday, December 19, 2012

10.00pm වෙනුවට 10.00chamara කියල දාමු !!!


ඔන්න අදත් රෑ වෙලා බ්ලොග් එක පැත්තේ අවා අලුත් වැඩ ටිකකුත් එක්ක..වැඩිය කතා ඔනි නැ කෙලින්ම වැඩේට බහිමු :ඪ්

මේ Trick එක Try කරන්න ..am හා pm වෙනුවට ඔයාගේ නම දාන්න තෙරුනේ නැ නේද ?? පහල තියෙන රූපය බලන්න

pm එක වෙනස් වී ඇත








දැන් වැඩේ පටන් ගමු
1. Widows 7 

ඔබ උපන් දවස අනුව පළාපල දැන ගන්න.


ඔබ උපන්නේ මාසයේ….
පළමුවන දා නම්,
ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු වූවත් බාහිර පරිසරයට හා අවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් ය
ටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව ඇත.
2දා උපන් ඔබට,
හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගත හැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන් මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන් කේන්තිකාරයකු විය හැකිය. එවැනි අවස්ථාවලදී ඔබේ ධෛර්ය්‍ය අඩු විය හැකිය. ඔබ ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින් පවා කළබලවී මානසික අසහනයට හා හිතේ සාංකාවට පත් වීමේ නැඹුරුවක් පවතී.
මාසයේ 3 වන දින උපන් ඔබ,
පහසුවෙන් ශාරීරික හා මානසික බිද වැටීම් වලට ලක්වන අයෙකි. එමෙන්ම අවිවේකීය. පහසුවෙන් රැවටිය හැකි අයකුද ලෙසද සැලකේ. යහපත් සංකල්පනා වලින් යුක්ත ඔබ ලිවීම, කියවීම, ගායනය වැනි අංශ වලට දක්ෂතා දක්වයි. සමාජශිලී අයෙකි. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතු වේ. ඔබ ආදරණීය අයෙකි. නමුත් ඉතා සංවේදීය. ජීවිතය පුරා කිහිප විටක් බිදවැටීම් සිදු විය හැකිය.

රතු වැස්සේ ඇත්ත කතාව දැනගන්න​


රටේ විවිධ පැතිවලට අත්භූත ආලෝක ධාරා පහත් වෙයි. ඒවා දකින ජනතාව තමන්ගේ අත්වල තිබෙන ජංගම දුරකථනවලින් ආලෝකධාරා රූපගත කරයි. පුවත්පත්, විද්‍යුත් මාධ්‍යවලට ඒවා යොමු කරයි. පුවත්පත්, විද්‍යුත් මාධ්‍යවලත් ඒවා පළ වෙයි. මේ පිළිබඳ විවිධ මත පළ වන අතර ඒ මතවලින් බොහෝ විට ප්‍රකාශ වන්නේ මෙම ආ‍ලෝක ධාරා ගැන ඒ තරම් කලබල විය යුතු නැති බවයි. මේ අතරේ රතුවැසි ඇද වැටේ. ඒ රතු වැස්ස ගැන ද පරික්ෂණ සිදු කෙරේ. ඒ ගැනත් මත පළවෙයි. කොහොම වුණත් මට නම් පෙනෙන්නේ මෙම සිද්ධින් ගැන දැඩි අවධානයක් තවම රජය පැත්තෙන් යොමු වී නැති බවයි. අපේ රටට මොන හෙන ගෙඩියක් පහත් වුණත් ඒ ගැන සැහැල්ලුවෙන් හිතන්න පුරුදු වී සිටීම තමයි ඊට හේතුව. මේ අතරේ අම්පාර පැත්තේ අද්භූත ශබ්ද නැගෙන බව කියති. හිටගෙන ඉන්න මිනිසුන්ගේ සිරුරු වෙව්ලා ගිය බවත් පවසති.

ඒ පළාත්වල සමහර ගෙවල්වල බිත්ති පුපුරා ගොස් තිබෙන අන්දම මම දැක්කේ රූපවාහිනී ප්‍රවෘත්ති වලින්. මේ ගිඟුරුම් ශබ්ද නැගෙන්නේ පොළොවෙන් යැයි එහි ජනතාව කියති. මිනිසුන්ට දැනෙන හැටි එහෙමයි. ඒත් නිසි පරික්ෂණ මේ සම්බන්ධයෙන් සිදු වෙනවාද කියන්න නම් අමාරුයි. හැම විස්තරයක්ම පළ වෙන්නේ පුවත්පත්, රූපවාහිනී සහ විද්‍යුත් මාධ්‍යවලයි. ඒවා දකින වගකිවයුතු ආයතන සහ වගකිවයුතු පුද්ගලයින් පවසන්නේ එකිනෙකට පරස්පර අදහස්ය. මේ වගේ හිටිහැටියේ පහත්වන අද්භූත ආලෝක ධාරා, රතු වැසි සහ ගිගුරුම් ශබ්ද ගැන සොයා බලා සත්‍ය පවසන්න කිසිම කෙනෙක් ඉදිරිපත් නොවීම බොහෝම භයානක තත්වයක්. අපි හිතමු මෙහෙම. පෙළොවෙන් නැගෙන බිහිසුණු ශබ්ද මහා භූමි කම්පාවක පෙරනිමිත්තක්. පොළොව හෙල්ලිලා රණ්දෙණිගල, වික්ටෝරියා, මාදුරු ඔය වගේ දැවැන්ත ජලාශවල වේලි කඩා ගෙන ගියොත් සිද්ධ වෙන දේ හිතා ගන්නවත් බැහැ. එහෙම විපතක් කිසිදා අපේ රටට නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. මේ විදිහට ඉහළ කඳු මුදුන්වල තිබෙන දැවැන්ත පර්වත පොළවට පෙරලී ආවොත් සිද්ධ වෙන විනාශය ඉතා බිහිසුණුයි. මේවා මෙසේ සිදු නොවුණත් අපේ රටේ වගකිව යුතු තැන් කල්පනා කරන්න ඕනේ ජීවිත ආරක්ෂාව උපරිමයෙන් තබා ගන්න.

මොකද්ද මේ Alertpay කියන්නේ??


සාමාන්‍ය ජිවිතයේදි අප විවිධ ගනුදෙනු කිරිම සහා තම උපයන මුදල් ආරක්ෂිතව තබාගැනිම යන කරුනු සදහා බැන්කු ගිනුම් භාවිතා කරයි.එලෙස අප අන්තර්ජාලයේ ‍රැකියාවක් කර උපයන මුදල් ආරක්ශිතව තැම්පත් කිරිම හෝ ලබා ගැනීම සදහා Online බැන්කු ගිනුමක් ලෙස Alertpay නැමති බැන්කු ගිනුම භාවිතා කරයි.

1.මුදල් ගෙවු දිනය
2.ගෙවිමට හෙතුව
3.ගෙවිම් කරන ආයතනය
4.මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් ලබා ගත හැකිවිම,මෙහි ඇති විශේෂත්වයයි

මෙම AlertPay ගිණුම මගින්Ads Clicking Jobs සහා Mini Jobs වැනි අන්තර්ජාලයේ මුදල් උපයන වේබ් ආයතනවල මුදල් ලබා ගැනිමට භාවිතා කල හැකිය.

 

විනාඩි 10 කට Email Account එකක්

ඔබ නොදන්නා විවිධ වෙබ් අඩවි වලට පිවිසෙනවිට ඔබට එම අඩවියට Log වීමට සිදුවෙනවනම්, ඒ කියන්නේ ඒ වෙබ් අඩවියට පිවිසෙන්නට ඔබ Loging වී සිටිය යුතුනම් ඔබගේ Email එක දී ඔබ log වෙනවානේ.
නමුත් එම අඩවියට එසේ ඔබගේ Email එක දීම භයානකයි නේද?
බැරිවෙලාවත් ඔබේ ගිනුම Hack කෙරුවොත්




Google වැඩ!!!!!

අපි සාමාන්‍යයෙන් දැකල තියන google එකට වඩා වෙනස් පට්ට වැඩ කෑලි ටිකක් තියනව.සමහරු මේක දන්නවත් ඇති.දන්නේ නැති අය එහෙම ඉන්නවනම් try කරලා බැලුවට කමක් නෑ..

1.Google gravity 
google එකට ගිහින් Google gravity කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google එක කඩාගෙන වැටීම

2.Epic Google
google එකට ගිහින් Epic Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google එක ටික ටික විශාල වීම

Fake Email

fake email එකකින් යලුවොන්ට Email එකක් යවලා වටේ යවන්න ආසද ?? :D ..මෙතනින් ගිහින් වැඩේ පටන් ගන්න http://emkei.cz/...(සැ.යු-ඉගෙන ගැනිම සදහා පමනි.)