Subscribe:

Ads 468x60px

Labels

Saturday, January 5, 2013

facebook Videos කිසි කරදරයක් නැතිව බාමුද ?



අද මම කියලා දෙන්න යන්නේ අයි,ඩි,එම්(IDM) එක නැතිව Facebook Video එකක් Download කරන්නේ කොහොමද කියලා .මේක වැඩ කරන්නේ Chrome වල විතරයි

ඉතින් අපි වැඩේට බහිමු....

පියවර 1 ....
                  ඉස්සල්ලම Chrome Extension එක ඔයගේ Browser එකට Install කරන්න...
                                               Get chrome extension



පියවර 2 ....
                 Chrome Extension එක Install කරාට පස්සේ ඔයාට Download කරන්න ඕනි විඩියෝ එක Open                         කරගන්න
Example: https://www.facebook.com/photo.php?v=421168804621097

පියවර 3 ....
                  දැන් Tool bar එකේ Facebook icon එක පෙනෙයි (රූපයේ ආකාරයට), ඊට පස්සේ SD Download හෝ HD Download Click කරලා Video එක Download කරගන්න පුලුවන්
                 

ඉතින් මගේ පොස්ට් එක හොදනම් කොමන්ට් එකක් දාලා ගියා කියලා මම තරහා වෙන්නේ නෑ.................




0 comments:

Post a Comment