Subscribe:

Ads 468x60px

Labels

Friday, December 21, 2012

Face Book account එක Hack කරලද කියලා බලමු!

ගොඩාක් යලුවොන්ට තියෙන ප්‍රශ්නයක් තමා තමන්ගේ එකට තව කවුරු හරි ලොග් වෙනවද කියලා බලාගන්න කොහොමද කියන එක ...ඉතින් අපේ mark zukerberk මාමා ඒකට හොද Security Feature  දීලා තියෙනවා .ඉතින් අපි බලමු මොකද්ද මේ Security Feature එක කියලා

Facebook හැක් කරලද කියලා බලා ගන්න දැන් අලුත් Security Feature එකක් තියෙනවා...එකෙන් පුලුවන් කවුද ඔයාගෙ Account එකට අන්තිමට log වුනේ කවුද කියලා බලන්න  . අන්තිමට ලොග් වුන රට මොකද්ද , වෙලාව  සහා මොන බ්‍රොව්ස්ර් එකෙන්ද ලොග් වුනේ කියලා බලන්න මේකෙන් පුලුවන්  .ඉතින් දැන් මම කියලා දෙන්න යන්නේ එක කරන්න කොහොමද කියලා 




To get started go to your Facebook account and navigate to Account Settings > Security > Active Sessions.


දැන් පහතින් තියෙන විදියටLog list එකක් දිස්වෙයි..
Current Session කියන්නේ දැන් ලොග් වෙලා ඉන්න කෙනාගේ විස්තර..




















ඉතින් මගේ වැඩේ හොදනම් එකක් Comment දැම්මට මම තරහා වෙන්න නැ ! 

2 comments: