Subscribe:

Ads 468x60px

Labels

Friday, December 21, 2012

දුරකථනයෙන් පාලනය කළ හැකි දුරස්ථ Vibrator එකක්

සමාජ ජාල සංකල්පය ලෝකයේ වේගයෙන් ජනප්‍රිය වීමත් සමග මිනිසුන් අතර සංනිවේදන මාධ්‍යක් ලෙසද එය ප්‍රසිද්ධ වුණා. ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා එයට ලැබුණේ විශාල පන්නරයක්. දැන් සමාජයේ ෆේස්බුක් ආදරවන්තයන්, ස්කයිප් ආදරවන්තයන් ඕණෑතරම්. ඔවුන්ගේ සම්බන්ධතා පවත්වාගෙන යාමට අන්තර්ජාලය අත්‍යාවශ්‍ය කාරණයක්. කෙසේ වෙතත් අන්තර්ජාලය හරහා ආදරය කිරීම සාමාන්‍ය ආදරයකට වඩා බොහෝ වෙනස්. ඔබත් එසේ ආදරය කරන කෙනෙක්නම් ඒ ගැන හොඳින්ම දන්නවා ඇති. නමුත් දුරස්ථ ආදරයක පැටලුණ පෙම්වතුන්ගේ අවශ්‍යතා සපුරාලන්නට ස්කයිප් හෝ ෆේස්බුක් ප්‍රමාණවත් වන්නේ නැහැ. කෙසේ වෙතත් තාක්ෂණයේ දියුණුවත් සමඟ අපූරු සොය ගැනීම් ලොවට ඉදිරිපත් වෙනවා. මේ එවැනි එක් අපූර්ව හඳුන්වා දීමක්.
මේ උපකරණය Vibease නමින් හඳුන්වනවා. සරළව විස්තර කළහොත් මෙය vibrator එකක්. නමුත්
නිශ්පාදකයන් එය හඳුන්වන්නේ massager එකක් ලෙස. මේ උපකරණය පෙම්වතියගේ iPhone හෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ඇති Vibease ඇප්ලිකේෂන් එක හා බ්ලූටූත් මාර්ගයෙන් සම්බන්ධ කළ හැකියි. දැන් වෙනත් ස්ථානයක සිටින පෙම්වතාට තම iphone හෝ Android දුරකථනයෙන්ද Vibease ඇප්ලිකේෂන් එක ක්‍රියාත්මක කර පෙම්වතියගේ දුරකථනයට සම්බන්ධවී vibrator එක ක්‍රියාත්මක කළ හැකියි. ඔහුට එහි වේගය මෙන්ම vibrate වන රටාවද තම දුරකථනයෙන් වෙනස් කළ හැකියි.

මෙතනින් බාගන්න

මේ උපකරණය භාවිතා කරන විට වීඩියෝ චැට් කිරීමේ පහසුකමද Vibease ඇප්ලිකේෂන් එක සතුයි.

ඉතින් මගේ වැඩේ හොදනම් එකක් Comment දැම්මට මම තරහා වෙන්න නැ ! 

0 comments:

Post a Comment