Subscribe:

Ads 468x60px

Labels

Monday, January 7, 2013

iCycle (Apple New Device)

ඕනෑම ආකාරයක බිමකට ස්වයන්ක්‍රීයව සකස් වීමට හැකියාව ඇති පාපැදියකි..මාවත්,බොරලු පාරවල් ,කදු යනාදිය ඕනැම ස්ථානයකට අනුකූලව ස්වයන්ක්‍රීයව හැඩ ගැසීමට හැකියාව ඇත.එසේත් නොමැතිනම් හැඩලයේ ඇති කුඩා තිරය මගින් ඔබට අවශ්‍ය mode එකකට මාරු වීමට හැකිය.බයිසිකලයේ බද තුළ පදින
විට charge වන බැටරියක් රදවා ඇති බැවින් ඔබට අවශ්‍ය විට ඔබේ වෙනත් iOs උපාoග charge කිරීමට ද හැකියාව ඇත
මෙහි ඇති විශේෂාoග නම්;

  • iOS උපාoග සදහා සම්පූර්ණ සබදතාවය.
  • iTunes මගින් සoගීතය Download කිරිමේ හැකියාව.
  • ඔබ බයිසිකලය පදින විට ඔබේ ශරිර ක්‍රීයාකාරීත්වය මැන බැලීමේ හැකියාව.
  • WiFi හා Bluetooth 4.0 සබදතාව
කොමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා!

0 comments:

Post a Comment