Subscribe:

Ads 468x60px

Labels

Friday, January 18, 2013

iQua(Apple new Device)


ජලය යනු ජීවිතයේ ප්‍රධානම අවශ්‍යතාවයයි.නමුත් දැන් අපට අතිශයින් පිරිසිදු ජලය ලබා ගැනීමට අපහසු වී
ඇත.iQua උපාංගය මගින් ජලයේ ඇති අපවිත්‍රකාරක 99.9% ක්ම ඉවත් කරන අතර ජලයේ ඇති ක්ලෝරීන් වැනි පිරිසිදුකාරක අංශු, රස හ විවිධ ගන්ධයන් ඉවත්කර අතිශය පිරිසිදු ජලය ලබාගත හැකි ‍ෆිල්ටරයක් සහිත කුඩා වතුර බොතලයකි...බොතලය තුලෑති ‍ෆිල්ටර දිනකට 8 වතාවක් බැගින් ජලය මාරු කළද මාස 3ක කාලයක් ක්‍රියාත්මක වීම සැබැවින්ම අගනා පහසුවකි



0 comments:

Post a Comment