ඔබ නිවසේ මගින් චිත්‍රපටියක් නරබමින් සිටින විට යම් ක්ෂනික ආහාරයක් පිලියල කර ගැනීමට මුලුතැන්
ගෙයට යාමට සිදුවුවහොත් ඔබට චිත්‍රපටිය pause කිරීමට සිදුවේ............එහෙත් iCe Box ශීතකරනයේ ඇති විශේෂත්වය නම් ඔබ මුලුතැන්ගෙයට පැමිනෙන විට ඔබේ පැමිනීම සංවේදනය කර රූපවාහිනියේ pause කර ඇති චිත්‍රපටිය iCe Box හි ඇති තිරය මත stream කර දාවනය කිරීමයි.මීට අමතරව නවීන ශිතකරනයක දැකිය හැකි සියලුම උපාංග මෙහි ඇත..මෙහි ඇති අනිත් විශේෂාංග නම්
- IOS උපාංගයක් සමග සෘජුවම සම්බන්ද වීමට හැකි වීම
- i Tunes මගින් චිත්‍රපට හා ආහාර වට්ටෝරු Download කිරීමට හැකිවීම
- චලන සංවේදක මගින් පුද්ගලයන් හදුනාගැනීම
- WiFi and Bluetooth
0 comments:
Post a Comment