ඔබට අවශ්‍ය ආකරයටම ගෙදර සුරතලා හැසිරිවිමට පුහුනු කිරිමට ඉතා අපහසු දෙයකි.පුහුනු කිරිම,පිරිසිදු කිරිම,මැක්කන් වැනි පරපෝශිතයන් ඉවත් කිරිම යනාදි කර්තව්‍යයන් හැම දෙනටම එතරම් ආශ්වාදයක් ගෙන දෙන දේ නොවේ.I PETS ලෙස හදුන්වා දි ඇති මෙම රොබෝ සුරතලුන් I DOGS හා I CATS ලෙස නම් කර ඇති අතර ඔබේ සාමන්‍ය සුරතලුන් ආකාරයටම හැසිරෙන අතර ඊට වැඩ් යමක් ද ඔබට කර දෙයි
1.ඕනෑම IOS උපාන්ගයක් සමග රැහැන් රහිතව සම්බන්ධ වීමට හැකි වීම.
2.කෙලින්ම I TUNES සේවා වෙත නවතම "pet fricks" හෙවත් සුරතලාගේ නව ක්‍රියාකාරකම් Download කර ගැනිමට හැකි වීම
3.පුද්ගලයන් හදුනාගැනිමට හා වටපිටාව පිළිබද පරීක්ශාවෙන් සිටිමට හැකි වීම.
4.ඔබත් සමග සිටින විට හා ඔබ ව්‍යායාම කරන විට ඔබගේ ශරිර තත්වයන් මැන බැලිමේ හැකියාව
5.WIFI හා Bluetooth සබදතාව
මෙහි අඩන්ගුව ඇත...........
(තවම වෙළදපොලය නිකුත් කර නැත.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment