ඔන්න අදත් රෑ වෙලා බ්ලොග් එක පැත්තේ අවා අලුත් වැඩ ටිකකුත් එක්ක..වැඩිය කතා ඔනි නැ කෙලින්ම වැඩේට බහිමු :ඪ්
මේ Trick එක Try කරන්න ..am හා pm වෙනුවට ඔයාගේ නම දාන්න තෙරුනේ නැ නේද ?? පහල තියෙන රූපය බලන්න
pm එක වෙනස් වී ඇත |
දැන් වැඩේ පටන් ගමු
1. Widows 7
Step-1:-> Start -> Control Pannel -> Regional and Language Option -> Additional Settings -> Go to TIME Tab -> Change AM symbol and PM symbol එකේ am හා pm වෙනුවට ඔයගේ නම type කරන්න -> Apply -> Ok ...
හරි ගියාද ? එහේම නැත්තන් Step 2 Follow කරන්න
Step2:- Now go to time in taskbar and Double Click it to open "Date and time property" ...Look place where time changes in digital form i.e. 02:47:52 AM , click to arrow to cnage the AM or PM by selecting and press arrow. It will Show ur name or name that was entered by u, Apply -> OK and be HAPPY
2. Widows 8
Step-1:-> Start -> Control Pannel -> Regional-> Additional Settings -> Go to TIME Tab -> Change AM symbol and PM symbol එකේ am හා pm වෙනුවට ඔයගේ නම type කරන්න -> Apply -> Ok ...
හරි ගියාද ? එහේම නැත්තන් Step 2 Follow කරන්න
Step2:- Now go to time in taskbar and Double Click it to open "Date and time property" ...Look place where time changes in digital form i.e. 02:47:52 AM , click to arrow to cnage the AM or PM by selecting and press arrow. It will Show ur name or name that was entered by u, Apply -> OK and be HAPPYComment එකක් දාන්න අමතක කරන්න එපා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
0 comments:
Post a Comment