Iplay යනු නව පරපුරේ Gaming Console එකකි.මෙහි ඇති විශේෂත්වය නම් මෙම උපාoගය මගින් play කරන games ඕනෑම iOS උපාන්ගයකටම Stream කළ හැකි විමයි.උදාහරනයක් ලෙස ඔබ iPlay උපාoගය නිවසේ රූපවාහිනියට සවිකර යම් ක්‍රිඩාවක් play කරමින් සිටී.ඔබට නිවසෙන් පිටතට යාමට අවශ්‍ය නම් ඔබට iPlay හි ඔබ ක්‍රීඩා කරමින් සිටින game එක ඔබේ iphone එකට Stream කර එමගින් play කළ හැකිය.මෙමගින් ඔබට
කොතැනක සිටියද එකම Gaming අත්දැකිම නොකඩවා ලබා ගැනීමට හැකියව ලැබේ.
මෙහි ඇති විශේෂාoග නම්;
- ඕනැම iphone උපාන්ගයක් සමගම stream කල හැකිය
- iTunes Store වෙත ස්ජුවම සම්බන්ධ වී Games Download කළ හැකිය
- මිතුරන් සමග Multiplayer ක්‍රීඩා කිරිම හා DVD නැරබිමට හැකිය
- WiFi(802.1.1.a/b/g/h) හා Bluetooth 4.0 ඇත
කොමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා!
0 comments:
Post a Comment