Subscribe:

Ads 468x60px

Labels

Thursday, December 20, 2012

FACEBOOK FAN PAGE එකේ LIKE බලන් ඉද්දි වැඩි වෙන්න

 
ෆේස්බුක් එකත් එක්කම ෆේස් බුක් ෆෑන් පේජ්ස් අද වෙන කොට සෑහෙන්න ජනිප්‍රියයි.බ්ලොග් ලියනකොට උනත් බ්ලොග් එක ප්‍රචලිත කිරීමේ එක මාධ්‍යක් තමා facebook fan page.පේජ් එකේ ලයික් වැඩි වෙනවා කියන්නේ අදාල බ්ලොග් එකේ පෝස්ට් එක හරි පේජ් එකේ පෝස්ට් එක හරි බලන පිරිස වැඩි වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.ඒ එක්කම තමන්ගේ බ්ලොග් එක ඉබේම ප්‍රචාරණය වෙනවා මේ හරහා .facebook fan page එකේ  like  වැඩි කරගන්න එක එක ක්‍රම තියනවා.ෆේස්බුක් එකේ ඉන්න ගමන් කාටහරි චැට් කරලා පේජ් එක ලයික් කරන්න කියන එකට වඩා සිම්පල් ක්‍රමයක් ගැනයි මම අද කියන්න යන්නේ.එහෙනම් වැඩේට බහිමු.


 මුලින්ම කියන්න ඕනා මෙතනදී ප්‍රතිඵල ලැබෙන්නේ කෘතගුණ සැලකීමේ ක්‍රමයට.ඒ කියන්නේ අපි අනිත් අයගේ පේජ් වැඩි වැඩියෙන් ලයික් කරනවා එතකොට අපේ පේජ් එක අනිත් අයට වැඩියෙන් පෙනෙනවා .ඒ අයගෙන් අපිට ලයික් හම්බෙනවා.දැනට මේහරහා ලෝකේ පුරා අය ගත්තු ලයික් ගාන 85,00,000 ට වැඩියි.සාමාන්‍යෙයන් අපි දාන ලයික් තුනකට දෙකක් විතර අපිට හම්බවෙන සම්භාවිතාවක් තියනවා.
        ඉස්සරලම පහල ලින්ක් එකෙන් ගිහින් sign me up කියන තැනින් රෙජිස්ටර් වෙන්න.
Likeup

      ඉන් පස්සේ open the viewer කියන එක ඔස්සේ ලයික් කරන්න ඕන පේජ් ටික පෙන්නයි.ඒවාට ලයික් කරලා ඒ ටික කන්ෆර්ම් කරහම අපිට ලැබෙන ලයික් ගාන පෙන්නවා likes earned today  කියලා.දවසකට like දාන්න පුළුවන් සීමාවක් තියෙනවා.ආය ඊළඟ දවසේ.
            තව වැදගත් දෙයක් තමා ඒගොල්ල දෙන referral link එක හරහා තවත් අය ගිහිල්ලා රෙජිස්ටර් උනොත් අපිට අපේ like  සීයයට ගණනින් වැඩි කරගන්න චාන්ස් එක හම්බෙනවා.ඒකට කරන්න තියෙන්නේ ඒඅය දෙන බැනර් එකක් බ්ලොග් එකේ දාන එක.එහෙනම් අපි ගියා අදට.පෝස්ට් එකෙන් වැඩක් උනානම් අවතාර්ට කරන උදව්වක් විදිහට බ්ලොග් එක ෆලෝ කරාට වරදක් නෑ

0 comments:

Post a Comment