Wednesday, December 19, 2012
මොකද්ද මේ Alertpay කියන්නේ??
සාමාන්‍ය ජිවිතයේදි අප විවිධ ගනුදෙනු කිරිම සහා තම උපයන මුදල් ආරක්ෂිතව තබාගැනිම යන කරුනු සදහා බැන්කු ගිනුම් භාවිතා කරයි.එලෙස අප අන්තර්ජාලයේ රැකියාවක් කර උපයන මුදල් ආරක්ශිතව තැම්පත් කිරිම හෝ ලබා ගැනීම සදහා Online බැන්කු ගිනුමක් ලෙස Alertpay නැමති බැන්කු ගිනුම භාවිතා කරයි.
1.මුදල් ගෙවු දිනය
2.ගෙවිමට හෙතුව
3.ගෙවිම් කරන ආයතනය
4.මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් ලබා ගත හැකිවිම,මෙහි ඇති විශේෂත්වයයි
මෙම AlertPay ගිණුම මගින්Ads Clicking Jobs සහා Mini Jobs වැනි අන්තර්ජාලයේ මුදල් උපයන වේබ් ආයතනවල මුදල් ලබා ගැනිමට භාවිතා කල හැකිය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment