Subscribe:

Ads 468x60px

Labels

Friday, December 21, 2012

Android Device එකෙන් Computer එක පාලනය කරමුද ?

මේ දවස් වල වැඩ්යෙන්ම කතා වෙන්න Android Device ගැනනේ. ඉතින් අද මම හිතුවා ඔයාලට අලුත්ම විදියේ දෙයක් දෙන්න..
ඔයාට ඔයාගේ Android Device එකෙන් ඔයාගේ Computer එක පාලනය කරන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද ? ඉතින් දැන් මම කියලා දෙන්න යන්නෙ ඒ ගැන....
( you can access computer’s basic input system for control the mouse and the keyboard which means gain the control of the whole computer. Also you can have remote controls for Windows Media Player, Power controls, VLC Media player, Slideshow, Task manager, File manager and many others.)

මේ සදහා පහතින් තියෙන පියවරවල් අනුගමනය කරන්න :ඪ්


Step 1 -
         පළමුව මෙතනින් ගිහින් Unified Remote Server Application එක ඔයාගේ Computer එකට බාගන්න

Step 2-
         ඊට පස්සේ Google play ගිහින් Unified Remote app එක ඔයාගේ Android Device එකට බාගන්න

Step 3-
         ඊට පස්සේ Unified Remote Server Application සහා Unified Remote app දෙකම Run කරන්න

Step 4-
         අන්තිමටම කරන්න තියෙන්න ඔයාගේ Android Devise එකෙන් Server එක Search කරලා Add කරන්න විතරයි

(සැ.යු-Computer එකෙයි Android Device එකෙයි Bluetooth හරි Wifi හරි on කරලා තියෙන්න ඔනි)
(Bluetooth වලින් කරනවා නම් දෙකේම Bluetooth on කරලා තියෙන්න ඔනි)

ඉතින් මගේ වැඩේ හොදනම් එකක් Comment දැම්මට මම තරහා වෙන්න නැ ! 


0 comments:

Post a Comment